menu-iconlogo
huatong
huatong
avatar

Wasath Kalaya Manaram

Folk Songhuatong
schroeter801huatong
Paroles
Enregistrements
ස...... නි.. ස නි ප ම ප ම

හ්ම්....ම් ම් හ්ම් හ්ම්..ම් ....

ම්......ම් ම් හ්ම් හ්ම්..ම් ...

වසත් කාලය මනරම්

ඔබ මලක් වෙනවානම්

මගේ උයනේ නිකලැල්

පීදිලා එනු හැම කල්

ස...... නි.. ස නි ප ම ප ම

මම දුරින් සුපිපෙන්නම්

නුඹට ලං වෙනු තහනම්

අනුන් සතු උයනේ මං

පීදීලා ලත වෙන්නම්

නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරු

හිතක නැති මල් ඇයි මට නුදුරු

පැතු මලේ රුසිරු

මන්ද මට පස මිතුරු….

මලක් වී පැතු බඹරෙකු නොලැබූ

පිපෙන්නට විය දෑතක නුහුරු

ආදරේ සොඳුරු

මට නොවෙද පස මිතුරු

වසත් කාලය මනරම්

ඔබ මලක් වෙනවානම්

මගේ උයනේ නිකලැල්

පීදිලා එනු හැම කල්

ස...... නි.. ස නි ප ම ප ම

මම දුරින් සුපිපෙන්නම්

නුඹට ලං වෙනු තහනම්

අනුන් සතු උයනේ මං

පීදීලා ලත වෙන්නම්

නෙලු මලක් වුව මල් ලොව කවුරු

දුරින් හිඳ මම නරඹමි රුසිරු

නොවෙන් මට නපුරු..

කඳුල මගෙ ළඟ මිතුරු….

හිත පුරා ඇවිදින ඔබෙ පිලිරූ

අහිමි දුක වලකමි කොයි අයුරු

දුරින් හිඳ නුදුරු

නිවනු මැන ගිනි පුපුරු

වසත් කාලය මනරම්

ඔබ මලක් වෙනවානම්

මගේ උයනේ නිකලැල්

පීදිලා එනු හැම කල්

ස...... නි.. ස නි ප ම ප ම

මම දුරින් සුපිපෙන්නම්

නුඹට ලං වෙනු තහනම්

අනුන් සතු උයනේ මං

පීදීලා ලත වෙන්නම්

ආ.......අ අ අ අ ආ ..ආ.......

ආ ......ආ අ අ ආ ...ආ ........

ම්......ම් ම් ම් ම් ..ම් ...

ආ.......අ අ අ අ ආ ..ආ.......

ආ ......ආ අ අ ආ ...ආ ........

Davantage de Folk Song

Voir toutlogo