menu-iconlogo
huatong
huatong
avatar

Ipadee Lowe Re

Greshan Anandahuatong
🇱🇰⭐⚔️🅼🅰🅷🅴🆂🅷⚔️⭐🇱🇰huatong
Paroles
Enregistrements
ඉපදී ලොවේ නවාතැන්පලේ

මිනිසා රඟයි රංගනේ...

බවයෙන් බවේ විරාමේ අපේ

කාලේ ටිකයි ජීවිතේ...

සිනහා.. කඳුළු... එනවා.. යනවා...

බවයෙන් බවේ විරාමේ අපේ

කාලේ ටිකයි ජීවිතේ...

ඉපදී ලොවේ නවාතැන්පලේ

මිනිසා රඟයි රංගනේ...

සිනහා.. කඳුළු...

එනවා.. යනවා...

බවයෙන් බවේ විරාමේ අපේ

කාලේ ටිකයි ජීවිතේ...

මේ සීත කතරේ නැවතී ඉන්නා

අම්බලමයි මාවතේ....

මේ පාළු කතරේ ඔබ මා හමු වූ

යා යුතු මග මෙය වේ....

අහගන්න මිතුරේ

ලෝකය කරළිය වෙනවා

මායාවේ නළුවො අපි...

බවයෙන් බවේ විරාමේ අපේ

කාලේ ටිකයි ජීවිතේ...

ඉපදී ලොවේ නවාතැන්පලේ

මිනිසා රඟයි රංගනේ...

කිසිදා මේ අත්වැලේ...

සුදිලේ වී සැමදා නාමේ ඔබගේ

හිරු සේ ආකාසයේ...

ජය ගන්න මතුදා

පැරදුම පැරදිය යුතුවේ

මේ ලෝක රඟ මඬලේ...

බවයෙන් බවේ විරාමේ අපේ

කාලේ ටිකයි ජීවිතේ...

ඉපදී ලොවේ නවාතැන්පලේ

මිනිසා රඟයි රංගනේ...

සිනහා.. කඳුළු....

එනවා.. යනවා...

බවයෙන් බවේ විරාමේ අපේ

කාලේ ටිකයි ජීවිතේ...

ඉපදී ලොවේ නවාතැන්පලේ

මිනිසා රඟයි රංගනේ...

සිනහා....... කඳුළු.....

එනවා.. යනවා...

Davantage de Greshan Ananda

Voir toutlogo