menu-iconlogo
huatong
huatong
avatar

Duhul meedume

H. R. Jothipalahuatong
marifel123huatong
Paroles
Enregistrements
දුහුල් මීදුමේ සිහිල් මාරුතේ

නදී නිම්නයේ රුවක් ඉන්නවා

ඒ රූප නාරී හිඳී නෙත් අැරන්

රුවී නාර සෙනෙහේ හැඟුම් මත් වෙමින්

මට තාම සීතයි මගේ රත්තරන්

ලා... ලා.. ලා.. ලා.. ලා.. ලල.. ලලල්ලා..

ගස වට කරනා.. මේ මල් පිපුණා

අතු ඉති හැදුනා හැම දවසේ..

ඇයි අද වාගේ පෙර කවදා හෝ

විසිතුරු නැත්තේ මේ පියසේ..

ලිහිනි කුරුල්ලෝ.. අදයි ගෙනාවේ..

පෙම් කව ලියවූ පොත අපගේ..

සසැලේ... සිත මා.. ඇයි ඒ.. මිහිරි

නිමල් නිල්වලා සෙමින් ළං වෙලා

රටාවන් අඳියි වළා මණ්ඩලේ...

කවුරුන්ද ඇඳුණේ එවන් රූ තුලින්

එය මාද නැහැනේ ඔබයි ඒ ළඳුන්..

මට තාම සීතයි මගේ රත්තරන්..

පදුම කුමාරී.. පද්ම වනේ හී..

මේ ලස්සන පෙර නැහැ දුටුවේ..

මිටියාවතේහී.. දිය ඇලි අතරින්..

අප මේ ලෙස පෙර නෑ බැලුවේ..

ඇඟිලි අගින් හෝ.. පනින පවන් හී..

ඉන්න එපා ඔබ මට නොදැනී..

සසැලේ... සිත මා.. ඇයි ඒ.. මිහිරේ

දුහුල් මීදුමේ සිහිල් මාරුතේ

නදී නිම්නයේ රුවක් ඉන්නවා

ඒ රූප නාරී හිඳී නෙත් අැරන්

රුවී නාර සෙනෙහේ හැඟුම් මත් වෙමින්

මට තාම සීතයි මගේ රත්තරන්

Davantage de H. R. Jothipala

Voir toutlogo