lyrics arrange by gayan tharanga
F හැන්දෑවේ මං බලා හිටියා
සුදා එනකන් කියා...
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා...
M මං ආවේ දැන් බලා ඉදලා
මගේ මාලා සොයා...
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා...
F ඉස්සර වාගේ මට ආදරේ නෑ...
මම දන්නවානේ ඒකට කමක් නෑ...
ඉස්සර වාගේ මට ආදරේ නෑ...
මම දන්නවානේ ඒකට කමක් නෑ...
අපි එන්නේ නෑ හොයන්නේ නෑ බලන්නේ නෑ
M මං ආවේ දැන් බලා ඉදලා
මගේ මාලා සොයා...
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා...
M ඇයි එහෙම කීවේ තරහින්ද මාලා...
වෙනදා වගේමයි මගේ නේද මාලා...
ඇයි එහෙම කීවේ තරහින්ද මාලා...
වෙනදා වගේමයි මගේ නේද මාලා...
හැමදාකම මං සොයා එන්නම් බලා ඉන්නම්
F හැන්දෑවේ මං බලා හිටියා
සුදා එනකන් කියා...
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා...
F ආදරයේ මිහිරක් ගෙන දේනම්..
ඔබ හා ඒමට මම සූදානම්...
M ආදරයේ මිහිරක් ගෙන දේනම්..
ඔබ හා ඒමට මම සූදානම්...
F හැමදාකම මං සොයා එන්නම් බලා ඉන්නම්
M මං ආවේ දැන් බලා ඉදලා
මගේ මාලා සොයා...
බොරු කීවේ නෑ මමත් හිටියා
ඔයා දැන් එයි කියා...
F හැන්දෑවේ මං බලා හිටියා
සුදා එනකන් කියා...
ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ
රැවටුවා බොරු කියා...
lyrics arrange by gayan tharanga
THANK YOU..