menu-iconlogo
logo

Pahase

logo
Paroles
නුඹගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ

ආලෙන් මත්වි නුඹ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ

නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ

එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

නුඹේ උනුහුම ලග දැවටෙමි මම

ආලයෙන් අන්ද උනේ මම නොදැනිම

හිතාගන්න බැරි තරම් බැදි ප්රෙමෙට

ලෝකයක් හරස් උනේ අපේ ආලේට

රා-රා-රාත්රිය උදාවෙන්නේ කොයි මොහොතේ ද

ඉවසුම් නෑ මට හැම හැම දවසෙම

නුඹ හා මා එක් වෙන දවසක්

ගැන සිහින මවන්නේ නිරතුරුවම

මම අදුරුකුටිය තුල සිරවුනේ

පැතුමන් ගුලිකරන් අද හදවතේ

එලිය දකින්නට වඩා මම ප්රියකලේ

නුඹව දකින්නයි හැම තප්පරේ

නුඹගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ

ආලෙන් මත්වි නුඹ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ

නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ

එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ

Pen Aadi, Un Naadi

Thalladi Thudikudu Aadi

Penjaathi Thindaadi

Allaipayuthu Mannam Ingu unnai Naadi

කෙල්ලේ ඔය වෙනවද මගේ මනමාලි

ගම වට නටමුද අපි කතකලි

සුදු කෙල්ලේ වරෙන් ළඟ අපි දාමු පාර්ටි

එනවද අනිකට බදිමුකෝ තාලී

Thadduki Vizhunthu Thadumaari

Thavi Enathu Vazhiyil Maati

Sirru Thulli Ada Sirru Valli

En Kavithai Munnaiyul Maati

Kan Adicha, Kai Pudicha,

Marru Uyir Thanthu Nee Thaddam Pathicha

සිහිලැල් වු මැදියම් යාමේ ප්රේමෙන් මත්වි

උන්මාදයෙන් මා ලං වූයේ

සිහිනෙන් වත් නොපැතු විලසින් අප ලං උනේ

මුරකාවල් යෙදුනත් අපගේ මේ ආදර ගමනේ

නුඹගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ

ආලෙන් මත්වි නුඹ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ

නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ

එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ