menu-iconlogo
huatong
huatong
Paroles
Enregistrements
VIRAJ SONG COLLECTION

මා ප්‍රාර්ථනා ආශාවෝ....

ආරාධනා ඇසුනාදෝ....

පෙර ආත්මයේ පැතුවාදෝ....

මේ ආත්මයේ හමුවේදෝ....

මා ප්‍රාර්ථනා ආශාවෝ....

ආරාධනා ඇසුනාදෝ....

පෙර ආත්මයේ පැතුවාදෝ....

මේ ආත්මයේ හමුවේදෝ....

VIRAJ SONG COLLECTION

MUSIC

දිලි දිලි දිලි දිලිසේ..නුරාකැන් දිලේ...

සැලි සැලි සැලි දෙතොලේ.. සිනාකැන් සැලේ...

රැඳි රැඳි රැඳි තුරුලේ... වෙලී පෙම් බඳේ..

බැඳි බැඳි බැඳි වෙසෙමී.. සදාකල් ප්‍රියේ..

මනහාරී වනරේකා යාවී පාවේ..

මධුලෝලී බිඟු රෑනේ පෙම් ගී රාවේ...

මා ප්‍රාර්ථනා ආශාවෝ....

ආරාධනා ඇසුනාදෝ....

පෙර ආත්මයේ පැතුවාදෝ....

මේ ආත්මයේ හමුවේදෝ....

මා ප්‍රාර්ථනා ආශාවෝ....

ආරාධනා ඇසුනාදෝ....

පෙර ආත්මයේ පැතුවාදෝ....

මේ ආත්මයේ හමුවේදෝ....

VIRAJ SONG COLLECTION

MUSIC

පෙන රැළි රැළි විහිදී.. පැතුම් සාගරේ...

දිය සුළි සුළි කැරකේ.. හැඟුම් යා කෙරේ...

රස සිතුවිලි අතරේ.. සුපෙම් මාවතේ...

ඔබ අත ගෙන ගෙවමී.. යොවුන් ජීවිතේ....

රසකාමී අනුරාගී වු පෙම් ලෝකේ...

මදුරාවී ඔබ මාගේ වේ සංසාරේ...

මා ප්‍රාර්ථනා ආශාවෝ.....

ආරාධනා ඇසුනාදෝ.....

පෙර ආත්මයේ පැතුවාදෝ....

මේ ආත්මයේ හමුවේදෝ..

මා ප්‍රාර්ථනා ආශාවෝ...

ආරාධනා ඇසුනාදෝ..

පෙර ආත්මයේ පැතුවාදෝ...

මේ ආත්මයේ හමුවේදෝ..

මේ ආත්මයේ හමුවේදෝ..

මේ ආත්මයේ හමුවේදෝ..

VIRAJ SONG COLLECTION

THANK YOU......

Davantage de H.R Jothi pala/Anjalin Gunathilaka

Voir toutlogo