Thilakaavi Mage ෴ තිලකාවි මගේ ෴ D.CDamith
MuSiC
*¨`*• B.O.K •*¨`*
D.CDamith
෴M ෴ තිලකාවි මගේ ප්‍රේම ලොවේ ෴
෴ බැද ජය කෙහෙලී ෴
෴ ඔබ වන්න ප්‍රියේ මේ උද්දාලගෙ මනමාලී.... ෴
෴F ෴ උද්දාල ප්‍රියේ අතදුන් ළදකට හුලවාලී ෴
෴ අපි යමුකො ඉතින් ෴
෴ මධුරාපුර පෙම් පෙළපාලී.... ෴
MuSiC
*¨`*• B.O.K •*¨`*
D.CDamith
෴M ෴ කුලවන්ත දනන් හෙළන සුසුම් වල අභියෝගේ ෴
෴F ෴ සිටු මැදුරැ තුළින් දැනෙනවා මට පළවන වේගේ ෴
෴M ෴ අභිරෑපි සරා...ආ....ආ....ආ.... ෴
෴ අභිරෑපි පංචකල්යාණියෙ අප දෙදෙනාගේ ෴
෴F ෴ යෙදුනා සදු ගුරැ සිකුරැ නැතත් මංගල යෝගේ.. ෴
෴M ෴ තිලකාවි මගේ ප්‍රේම ලොවේ ෴
෴ බැද ජය කෙහෙලී ෴
෴ ඔබ වන්න ප්‍රියේ මේ උද්දාලගෙ මනමාලී.... ෴
෴F ෴ උද්දාල ප්‍රියේ අතදුන් ළදකට හුලවාලී ෴
෴ අපි යමුකො ඉතින් ෴
෴ මධුරාපුර පෙම් පෙළපාලී.... ෴
MuSiC
*¨`*• B.O.K •*¨`*
D.CDamith
෴F ෴ පෙම් සටන අපේ කුල භේදයෙ බැමි පිපිරෙව්වා ෴
෴M ෴ මධුරාපුර සිටු මැදුරැ සදළු තල ගිණි තිව්වා ෴
෴F ෴ ඔබෙ මුහුණ බලා...ආ....ආ....ආ.... ෴
෴ ඔබෙ මුහුණ බලා බමුණු කුලේ උදවිය රැව්වා ෴
෴M ෴ බුදු බණ ගරැකළ මා වෙත දෛවය ඔබ එව්වා... ෴
෴F ෴ උද්දාල ප්‍රියේ අතදුන් ළදකට හුලවාලී ෴
෴ අපි යමුකො ඉතින් ෴
෴ මධුරාපුර පෙම් පෙළපාලී.... ෴
෴A ෴ තිලකාවි මගේ ප්‍රේම ලොවේ ෴
෴ බැද ජය කෙහෙලී ෴
෴ ඔබ වන්න ප්‍රියේ මේ උද්දාලගෙ මනමාලී.... ෴
෴B ෴ උද්දාල ප්‍රියේ අතදුන් ළදකට හුලවාලී ෴
෴ අපි යමුකො ඉතින් ෴
෴ මධුරාපුර පෙම් පෙළපාලී.... ෴
෴A ෴ තිලකාවි මගේ ප්‍රේම ලොවේ ෴
෴ බැද ජය කෙහෙලී ෴
෴ ඔබ වන්න ප්‍රියේ මේ උද්දාලගෙ මනමාලී.... ෴
MuSiC
*¨`*• B.O.K •*¨`*
D.CDamith