menu-iconlogo
huatong
huatong
avatar

Oba Mage Senehasa

Indrajith Dolamullahuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
Paroles
Enregistrements
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

(28)Uploaded: ~ගයාන් Sanjeewa~

ගායනය: ඉන්ද්‍රජිත් දොලමුල්ල

ඔබ මගෙ සෙනෙහස..යදින දිනේ..

මගෙ සිත නැත උණුසුම..දුටුවේ..

මගෙ සිත ඔබෙ රුව..සොයන පැයේ..

ඔබ ඇත තව අයෙකුගෙ..තුරුලේ..

ඔබ මගෙ සෙනෙහස..යදින දිනේ..

මගෙ සිත නැත උණුසුම..දුටුවේ..

මගෙ සිත ඔබෙ රුව..සොයන පැයේ..

ඔබ ඇත තව අයෙකුගෙ..තුරුලේ..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

පෙන පිඩු නංවා..සිනා සලාගෙන..

ඈත දියඹ සිට..ඔබ ආවා..

නිහඩ මුවින් මා..වෙරළක් වී හිද..

ඒ රළ පෙළ මා..රිවවූවා..

ඔබ මගෙ සෙනෙහස..යදින දිනේ..

මගෙ සිත නැත උණුසුම..දුටුවේ..

මගෙ සිත ඔබෙ රුව..සොයන පැයේ..

ඔබ ඇත තව අයෙකුගෙ..තුරුලේ..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

සීතල තරු මල්..සුසුම් හෙලන රෑ..

තනිකම මගෙ සිත..රිදවද්දී..

ඔබේ සුවඳ මා..සොයා ඇදුණු දා..

ඔබේ සිනා නැත..මට හිමිවී..

ඔබ මගෙ සෙනෙහස..යදින දිනේ..

මගෙ සිත නැත උණුසුම..දුටුවේ..

මගෙ සිත ඔබෙ රුව..සොයන පැයේ..

ඔබ ඇත තව අයෙකුගෙ..තුරුලේ..

ඔබ මගෙ සෙනෙහස..යදින දිනේ..

මගෙ සිත නැත උණුසුම..දුටුවේ..

මගෙ සිත ඔබෙ රුව..සොයන පැයේ..

ඔබ ඇත තව අයෙකුගෙ..තුරුලේ..

ඔබ ඇත තව අයෙකුගෙ..තුරුලේ..

ඔබ ඇත තව අයෙකුගෙ..තුරුලේ..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

Davantage de Indrajith Dolamulla

Voir toutlogo