menu-iconlogo
huatong
huatong
avatar

Mage Neela Nethu Sanalin HQ මගේ නීල නෙතු

Indrani Bogodahuatong
nursedeangelishuatong
Paroles
Enregistrements
නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

මගේ නීල නෙතු සඟලින්...

මොනවද ඔබ ඉල්ලන්නේ...

නළළේ කුංකුම තිලකය

ඔබට නේද අමතන්නේ...

මගේ නීල නෙතු සඟලින්...

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

මිදුලේ නිල්...බුනීල මල්..

හැන්දෑවේ... කාන්තියෙන්..

ඔබ මට දුන් ඔබේ කවිය..

උදුරාගෙන කියවනවා...

මගේ නීල නෙතු සඟලින්..

මොනවද ඔබ ඉල්ලන්නේ..

නළළේ කුංකුම තිලකය

ඔබට නේද අමතන්නේ..

මගේ නීල නෙතු සඟලින්..

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

හඳ එළියේ..හාන්සි වී..

ඒ කවියේ රස වින්ඳා..

එදා රැයේ මගේ දෑස..

ඔබේ නමින් ඉකි බින්ඳා..

මගේ නීල නෙතු සඟලින්..

මොනවද ඔබ ඉල්ලන්නේ..

නළළේ කුංකුම තිලකය

ඔබට නේද අමතන්නේ..

මගේ නීල නෙතු සඟලින්..

Davantage de Indrani Bogoda

Voir toutlogo

Vous Pourriez Aimer