Track
LiYaN
All the copyrights owned by
the original artists of the song
Singer 1 Male
Singer 2 Female
.
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකං සතුට බෙදා දේවි
මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකං සතුට බෙදා දී
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලුලාවී
.
LiYaN
.
කතිරිනා
කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
කතිරිනා
කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්..
මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනව රාගෙන් බෝසේ
මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනව රාගෙන් බෝසේ
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී
.
Very Beautiful my friend
Awesome singing
Let's sing the ne t verse
.
නාද නගා
පාද සලා
සයන පුරා
ප්‍රේම රැගුම්
නටන්න එනවද රෑ පුරා
ගුලි වෙන්නම්
ඉන්නම්
තුරුළු වෙලා
සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලුලාවී
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලුලාවී..
.
LiYaN