menu-iconlogo
huatong
huatong
avatar

Unmada Wu Premadare Live

Kamal Addararachchi/Subuddhi Lakmalihuatong
꧁🅸🔥ශාලි𝖘𝖍𝖆𝖑𝖎🏵️🅵꧂huatong
Paroles
Enregistrements
F.උන්මාද වූ ප්‍රේමාදරේ

සමනළ වසන්ත යෞවනයේ

M.සංසාරයේ සුබ ප්‍රාර්ථනා

ඉදුනිල් දෙනයන සටහන් වේ

F.උන්මාද වූ ප්‍රේමාදරේ

සමනළ වසන්ත යෞවනයේ

M.සංසාරයේ සුබ ප්‍රාර්ථනා

ඉදුනිල් දෙනයන සටහන් වේ

∆ლ iGNite floWers crEAations ლლ∆

M.රල පෙළ කැලබේ හසගන විලසේ

ලවනත සුදු මුදු පහස ලැබේදෝ

රල පෙළ කැලබේ හසගන විලසේ

ලවනත සුදු මුදු පහස ලැබේදෝ

F.ඔබ හදවත මා හදුනාගත් සේ

මා හදවත ඔබ හැදින ගනීදෝ

Wait..

M.සංසාරයේ සුබ ප්‍රාර්ථනා

ඉදුනිල් දෙනයන සටහන් වේ

M&F.රූ.. රූරූ.. රූ.. රූ..

රූ.. රූරූ.. රූ.. රූ..

රූ.. රූරූ.. රූ.. රූ.. රු රූ..

රූ.. රූරූ.. රූ.. රූ..

රූ.. රූරූ.. රූ.. රූ..

රූ.. රූරූ.. රූ.. රූ.. රු රූ..

∆ლ iGNite floWers crEAations ლლ∆

M.කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී

සයුරු තෙරෙන් සැගවී අවාදෝ

කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී

සයුරු තෙරෙන් සැගවී අවාදෝ

F.චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර කිලයක් වගේ

නොසැලී ඉන්නට වරම් ලැබේදෝ

M.සංසාරයේ සුබ ප්‍රාර්ථනා

ඉදුනිල් දෙනයන සටහන් වේ

F.උන්මාද වූ ප්‍රේමාදරේ

සමනළ වසන්ත යෞවනයේ

M.ඉදුනිල් දෙනයන සටහන් වේ

F.සමනළ වසන්ත යෞවනයේ

M&F.හ්ම් හ්ම් හ්ම් හ්ම් හා

හ්ම් හ්ම් හ්ම් හ්ම් හා

∆ლ iGNite floWers crEAations ლლ∆

Davantage de Kamal Addararachchi/Subuddhi Lakmali

Voir toutlogo