menu-iconlogo
huatong
huatong
la-signore-rathu-rata-kaju-cover-image

Rathu Rata Kaju

La Signorehuatong
kevaughn10huatong
Paroles
Enregistrements
අලෙ අලෙ අලේ

අලෙ අලෙ අලේ

අලෙ අලෙ අලේ

අලෙ අලෙ අලේ

අලේ, අලේ

රතු රටකජු සුදු රටකජු එකට උයාලා

රතු තීච්ච දෙජාතියෙන් ගවුමක් මහලා

සමරෙ අයියගේ සරමේ සමර ගෑවිලා

ඒවා අනේ හෝදගන්න වතුර මදිවෙලා

චූටි ටීචගේ ටෝච් එකෙ බැට්රිය බැහලා

අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරලිලා

කෙහෙල් බද්දරින් තරඟෙට බයිලා ඇහෙනවා

කිඹුලා බනිස් වගේ ඒවා නැගලම යනවා

රම්පෙට පොරි හැලෙයි

දෙල් ගහෙ පොල් හැදෙයි

දොම්පෙට හරි දුරයි

වියදම් කෝටියයි

දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා

වාගේ සිංදු ගොතා කියලා බැලුවා

මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා

රම්පෙට පොරි හැලෙයි

දෙල් ගහෙ පොල් හැදෙයි

දොම්පෙට හරි දුරයි

වියදම් කෝටියයි

දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා

වාගේ සිංදු ගොතා කියලා බැලුවා

මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා

අලෙ අලෙ අලේ

අලේ, අලේ

එංගලන්තෙ මහ රැජිනට බයිලා කියනවා

විලියම් කුමරුට ඩොලැක්කි ගහමු කියනවා

ආනමාලු අරං ගිහිං බෙකම්ට දෙනවා

ලන්ඩන් වල පාරෙ මැද්දෙ කොකිස් බදිනවා

සාරි ගප්පි අරං ගිහිං සාරි මහනවා

White House කුලියට ගෙන කඩේ දානවා

සාරි කඩේ වැඩ කරන්න මදුරි ගේනවා

අතුගාන්න ශාරුක්කට එන්න කියනවා

රම්පෙට පොරි හැලෙයි

දෙල් ගහෙ පොල් හැදෙයි

දොම්පෙට හරි දුරයි

වියදම් කෝටියයි

දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා

වාගේ සිංදු ගොතා කියලා බැලුවා

මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා

රම්පෙට පොරි හැලෙයි

දෙල් ගහෙ පොල් හැදෙයි

දොම්පෙට හරි දුරයි

වියදම් කෝටියයි

දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා

වාගේ සිංදු ගොතා කියලා බැලුවා

මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා

කං කං බූරූ (සිං සිං ඕරූ)

මං කියනදේ අහනවද? (නැතෝ)

මං කියනදේ අහන්නෙම නැද්ද? (නෑ)

නැට්ට ගහේ ගොට්ටෙ කජු (ඕ)

චක්ඩේ ලංකා කියලා කොඩිය වනනවා

චක්නෝරිස් අරං ඇවිත් ටොකුත් අයිනවා

චක් අල්ලන අම්පයර්ලා මෙහෙට ගේනවා

ඇස් ඇතුලේ වංගු ඇද්ද හොයලා බලනවා

ලෝකාන්තෙ බලන්න මම තනියම යනවා

පාට පාට කොළ අරගෙන රොකට් හදනවා

රොකට් යවලා බලංගොඩදි එකතු කරනවා

කවදා හරි සිංහ කොඩිය හඳේ ගහනවා

රම්පෙට පොරි හැලෙයි

දෙල් ගහෙ පොල් හැදෙයි

දොම්පෙට හරි දුරයි

වියදම් කෝටියයි

දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා

වාගේ සිංදු ගොතා කියලා බැලුවා

මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා

රම්පෙට පොරි හැලෙයි

දෙල් ගහෙ පොල් හැදෙයි

දොම්පෙට හරි දුරයි

වියදම් කෝටියයි

දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා

වාගේ සිංදු ගොතා කියලා බැලුවා

මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා

ඉවරයිද? ආ හ්හා එහෙනං යං

Davantage de La Signore

Voir toutlogo