menu-iconlogo
huatong
huatong
avatar

senehasaka aruthak obataime aradana mashup

mashuphuatong
vithanagehuatong
Paroles
Enregistrements
කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක්

පවකින් පෙරඅත් හවයක සිදුවූ

සිතකින් සිතකට දුක පිරුනා

මගෙ අත දිගුකල හැකි හැම තැනදී

ඔබෙ අත මා.... දුරකින් තිබුනා....

සෙනෙහසකට අරුතක් පුරවන්නට

අහසේ තරු ගැන්නා.....

වෙරලේ රළ මැන්නා.....

සීමාවක් මායිමක් නැතැයි කී

සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක්

Music Music Music Music

:-අපේ තාලෙට-:

පෑවසෙනේ අමනාප නිසා....

මෝදුවෙලා තිබුනාට වඩා....

පෑවසෙනේ අමනාප නිසා....

මෝදුවෙලා තිබුනාට වඩා....

සිත සැනසුම් සාදනා....

ඔබෙ හසරැල් මට වාසනා.....

සිත සැනසුම් සාදනා....

ඔබෙ හසරැල් මට වාසනා.....

ඔබටයි මේ ආරාධනා....

ඔබටයි මේ ආයාචනා...

ඔබටයි මේ ආරාධනා....

ඔබටයි මේ ආයාචනා...

හිරුසඳු ඇතිතුරා සසර වසනා තුරා

ඉන්නට බෑ තරහා වෙලා.....

ඔබටයි මේ ආරාධනා....

ඔබටයි මේ ආයාචනා...

කඩුල්ල (ගැමියන්ගෙ)වැඩක්

Davantage de mashup

Voir toutlogo

Vous Pourriez Aimer