menu-iconlogo
huatong
huatong
avatar

Muwa madahaase

Milton Mallawarachchihuatong
micmac2388huatong
Paroles
Enregistrements
1-මුව මදහාසේ සී පද රාවේ...

නිල් කෙතේ නිල් කෙතේ...

2-මුව මදහාසේ සී පද රාවේ...

නිල් කෙතේ නිල් කෙතේ...

මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ...

මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ..

1-මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ...

මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ..

මුව මදහාසේ සී පද රාවේ..

නිල් කෙතේ නිල් කෙතේ..

1/2-මුව මදහාසේ සී පද රාවේ..

නිල් කෙතේ නිල් කෙතේ..

1මුණේ හසරැලි මුකුළු..

දෑතේ දහදිය පබළු..

ආදරයේ මල් කැකුළු

අද රන් කෙත මැද පීදී ඇතිලු..

2-මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ

මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ

මුව මදහාසේ සී පද රාවේ

නිල් කෙතේ නිල් කෙතේ

මුව මදහාසේ සී පද රාවේ

නිල් කෙතේ නිල් කෙතේ

2-ආසිරි සුළඟට වැදිලා

ආදර සුවඳක් දැනිලා

ජීවිතයම රසවත් වීලා

සුභ මංගල දවසක සිරි මැවිලා

1-මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ

මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ

මුව මදහාසේ සී පද රාවේ

නිල් කෙතේ නිල් කෙතේ

1/2-මුව මදහාසේ සී පද රාවේ

නිල් කෙතේ නිල් කෙතේ

හෝ.. හෝ.. හෝ..

ආ.. ආ.. ආ..

හෝ.. හෝ.. හෝ..

ආ.. ආ.. ආ..

හෝ.. හෝ.. හෝ..

ආ.. ආ.. ආ..

Davantage de Milton Mallawarachchi

Voir toutlogo