menu-iconlogo
huatong
huatong
nirmala-sina-mal-godak-cover-image

sina mal godak

NIRMALAhuatong
🇱🇰🍁🌿🦄HΛЯSHΛЛΛ🦄🌿🍁huatong
Paroles
Enregistrements
track upload and lyrics arranged by හර්ෂණ from ආරාමය

2020/09/23

නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ

නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ

ඉගිල්ලෙන්නද මං කිරිල්ළියක වාගේ අම්මේ

මේ විශ්වයෙ රටාව තව නෑ දූ දන්නේ

අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ

සීරන විට කදුලු ගලයි

ඒ ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ

නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ

නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ

track upload and lyrics arranged by හර්ෂණ from ආරාමය

මේ ගීතය තෝරාගත් ඔබට ස්තූතියි

Davantage de NIRMALA

Voir toutlogo