menu-iconlogo
huatong
huatong
avatar

Supem Hangum සුපෙම් හැඟුම්

Pradeepa Darmadasa/Lakshman Wijesekarahuatong
soennervik_maudhuatong
Paroles
Enregistrements
Part1 Female

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

මිතුරු දම් විනා...

නෞකාවකි ඔබ ඈත සමුදුරේ..

මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

මිතුරු දම් විනා...

නෞකාවකි ඔබ ඈත සමුදුරේ..

මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

Music

තරු එළිය නොදුටු රාත්‍රී කාලයේ

දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්

කිසි දින අප හමු නොවන බව දනිම්

සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

මිතුරු දම් විනා...

නෞකාවකි ඔබ ඈත සමුදුරේ..

මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

Music

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී

ඉකිබිඳිනෙමි වියරු වී.. පාළුවෙන්

ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා

නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

මිතුරු දම් විනා...

නෞකාවකි ඔබ ඈත සමුදුරේ..

මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

සුපෙම් හැඟුම් ඔබෙන් එපා

මිතුරු දම් විනා...

නෞකාවකි මා ඈත සමුදුරේ..

මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..

Davantage de Pradeepa Darmadasa/Lakshman Wijesekara

Voir toutlogo