menu-iconlogo
logo

Obata Lanvee

logo
avatar
Raveenlogo
💫🌟~Dream~🌟💫logo
Chanter dans l’Appli
Paroles
OBATA LANVEE

FM DERANA

APOORWA THEME SONG

M- හා........හා හා.....

F-හා...හා..හා...

F - ඔබට ලංවී ලඟින් ඉන්නට හීන දැක්කට මං

හිතින් වෙන්වී දුරට යන්නට කාරණා ඇත දැන්

M - මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්

දෙන්නේ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං

F - ආදරේ මල් පියලි අතුරා හදවතේ මළුවේ

M - මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ

F - කාත් කවුරුත් නෑ වගේ මං හංගගෙන පපුවේ

ඇයි ඉතින් මගේ හිතට දුක් දෙන සුසුම් වැල් හෙලුවේ

M/Fමටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්

දෙන්නේ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං

M - කවමදාවත් නෙතට කඳුලක් දුන්නෙ නැති හිතක

F - ඔහේ වැටිලා මමත් උන්නා එපමණයි මතක

M - යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක

කඳුළු වැටුණට හිතන්නෑ මං අඬන්නෑ මැණික

M/F - මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නේ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං

Raveen Kanishka & Nuwandika Senarathna

Obata Lanvee par Raveen - Paroles et Couvertures