menu-iconlogo
huatong
huatong
avatar

duru katharaka ma

Raveenahuatong
100028312821huatong
Paroles
Enregistrements
දොරකඩ අස්න Raveen ගේ පදවැල් නිර්මාණයක්

දුරු කතරක මා සිතින් සෙමින් රහසේ ....

හද පත්ලෙම දුක සිරකොට ආදරයේ........

ඔබ සිහිවීලා ......මා හද හැඩුවා....

නෙතු අද්දර නුඹ සරමින් සිටි සමයේ ......

පෙම කැටිවුන ඒ ප්‍රාර්ථනා සිහිනේ .........

හදවත පාරා......ගිලිහුනි සේයා ........

මේ සැම අතහැර එන්න දමාලා..

සිතුනත් ඔබව සොයා .....

දුප්පත් වූ මා මොනව කරන්නද ..

මාගේ ඉරණම නම්....

මේ ගිනි සෑයේ..දාහේ වෑහී..

විශාල දුකක් ගෙවා..

කාන්තාරයේ වැලි ජාලා...

ඔච්චමක් ලෙසින් හැමුවා.......

දොරකඩ අස්න Raveen ගේ පදවැල් නිර්මාණයක්

අප පින්කර නැත ඉන්න ලගින් ඇසුරේ..

විද ගන්නට ඔබෙ හදින් බැදුන සෙනෙහේ

සිහි වී මනසේ.....හැඩුනා රහසේ ....

හිත ගල් කරගෙන නාඩන් කිසි දවසේ...

මම නැති තනිකම දැනුනත් සුදු මැණිකේ

ඔබ හද පාරා....ඉනු බෑ දාලා....

අත් දෙක එකවර නලලෙ තියාලා..

වැදිමුත් යන්න කියා ....

කදුලැලි ආ සැනෙකින් සැගවූ බව

දැනුනා මට මැණිකේ ....

ඔබ මා වාගේ පෑරී පෑරී..

විශාල දුකක් තියා ..උතුම් ආදරේ හද උතුරා

මට තවත් තදින් දැනුනා ...

ඔබ සිහි වීලා ...මා හද හැඩුවා ...

හදවත පාරා.....ගිලිහුනි සේයා ...

ඔබ සිහි වීලා ...මා හද හැඩුවා ...

? ස්තුතියි ? ?

Davantage de Raveena

Voir toutlogo