menu-iconlogo
huatong
huatong
Paroles
Enregistrements
සිතක් තනි වූ යාමෙක හමුවු හිතවත

මතක් වනවා නම් කම් නැත නුබෙ පෙම

මමත් මැකුවා නම් දුර වූ මගේ පෙම

හෙටක් තිබුනොතින්ඉ න්නට එනවද

ඇස් මත ලියවුනේ

ඒ ආදරේ

මොහොතක් දුටු එ යාමයේ

ගැස්මක් නෑ හදේ

රෑ නම් තව ඇදෙ

රහසක් කියන්න ලං උනේ

තොල් මත ඇස් මත හාද වූ

ගැස්මට බැල්මට බොළඳ වූ

ඉතින්, මෙය දො ප්රේමෙ ඉතින්

වත්කම හිස්කම තරම් වු

සුන්දර පෙම්බර දියාරු

පෙමක්, වින්දාදො මං

පෙමක්

මටත් රහසක් වේදෝ ඇත්තට මගේ හිත

තවත් දවසක් එ දො මේ ලෙස ගෙවන්න

හිතත් හැඩුවා නම්හි මි නැති පෙමකට

නුබත් මැකිලා යාදො හිත මත බොඳ වුණ

Davantage de RIVINDU/Falan Andrea

Voir toutlogo