[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
ORIGINAL ARTIST : Romesh Sugathapala
SONG NUM : 119
DUET : A/B
A:නන්නාඳුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟිපා තියා
මගෙ තනි හිතට ඔච්චම් කලා
<<<<<<<<<<<>>>>>>>>
B:මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංඟිලා
සින්නක්කරම මට හිමි වෙලා
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
A:රෑක අහසට නැගලා
දඟකාරී හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කලා
B:වැසි වැසෙන කළුවර මකා
නිල් අහසෙ සිත්තම් කලා
ඔය හිත තාම මගෙ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා
<<<<<<<<<<<>>>>>>>>
A:නන්නාඳුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතීලා
ආඩම්බර කතා ඉඟිපා ගියා
මාගෙ තනි හිතට ඔච්චම් කලා
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
B:නන්නාඳුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතීලා
ආඩම්බර කතා ඉඟිපා ගියා
මගෙ තනි හිතට ඔච්චම් කලා
මගෙ තනි හිතට ඔච්චම් කලා
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]