menu-iconlogo
huatong
huatong
avatar

ma sitha badune obatai

Roshan Fernandohuatong
nleapharthuatong
Paroles
Enregistrements
මා සිත බැදුනේ

ඔබටයි ප්‍රිය ලදුනේ

සැමදා මා ආදරෙයි

ආදරෙයි ආදරෙයි

දිවුරා කියමී මෙසේ

ඔබට මා ආදරෙයි

සිතුවේ ඔබ ගැනමයි

යහනේ මා තනිවී

සිතුවේ ඔබ ගැනමයි

යහනේ මා තනිවී

පිරුනා සිත මගේ

සෙනෙහසින් අවදී වී

හැරදා නොයමී ලදේ

සැමදා ඔබ මගේ

ගතින් ඔබ ඈතයි

සිතින් ඔබ ලගමයි

ගතින් ඔබ ඈතයි

සිතින් ඔබ ලගමයි

කවදා හමු වේවිදෝ

දෙදෙනා හැබැහින්

හිනැහී ලන්වෙවිදෝ

තුරුළු වී ආදරෙන්

මා සිත බැදුනේ

ඔබටයි ප්‍රිය ලදුනේ

සැමදා මා ආදරෙයි

ආදරෙයි ආදරෙයි

දිවුරා කියමී මෙසේ

ඔබට මා ආදරෙයි

Davantage de Roshan Fernando

Voir toutlogo