උන්මාද චිත්රා පෙම්වන්ති චිත්රා
තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා
උන්මාද චිත්රා පෙම්වන්ති චිත්රා
තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා
රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකළේ
නොහඬන්න දේවි කුමරා එයි දිනේ
රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකළේ
නොහඬන්න දේවි කුමරා එයි දිනේ
පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ
පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ
උන්මාද චිත්රා රණහංස රූපා
තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා
උන්මාද චිත්රා රණහංස රූපා
තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා
සමුදුර තොටුපළ රැලි නැගුනේ
සුවදට මදනලයි විසිකලේ
සැගවෙන්න දේවි පඩු එයි මතුදිනේ
සමුදුර තොටුපළ රැලි නැගුනේ
සුවදට මදනලයි විසිකලේ
සැගවෙන්න දේවි පඩු එයි මතුදිනේ
පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ
පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ
නාදලු පැටලේ
මීවිත සැපයට නැලවේ
ඔබ ගෙල දං ගෙඩිය රසවන්ත වේ
මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ ආලේ වේ
රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකළේ
නොහඬන්න දේවි කුමරා එයි දිනේ
රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකළේ
නොහඬන්න දේවි කුමරා එයි දිනේ
පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ
පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ