menu-iconlogo
huatong
huatong
avatar

Gana tel sadun (N Karaoke House)NuwaN

Saman Jayanath Jinadasahuatong
🐜🐜••𝓝𝓾𝔀𝓪𝓝•°°🐜🐜huatong
Paroles
Enregistrements
N Karaoke House(NuwaN)

ගාන තෙල් සදුන් වරලස නුබම නොවෙද මට හිනහුන

අහිංසකාවී ×3

කොලමුතු සීනා ද.ෙතොලග ඉසුනු රං ලැමැද ගෝමර

නුබම නොවෙද හිත රජ උන

මහේශීකාවී ×3

N Karaoke House (NuwaN)

සද හීනහී යාමේක සුදු සදරැස් විලට බහින

සුනිල පියුම් පෙති නෙලමින මාලගොතා ගෙලෙහි බදින

නුබම නොවෙද මට හිනහුන අහිංසකාවී

නුබම නොවෙද හිත රජ උන මහේශීකාවී

ගාන තෙල් සදුන් වරලස නුබම නොවෙද මට හිනහුන

අහිංසකාවී ×3

කොලමුතු සීනා දෙතොලග ඉසුනු රං ලැමැද ගෝමර

නුබම නොවෙද හිත රජ උන

මහේශීකාවී ×3

N Karaoke House(NuwaN)

වසන්තයේ හිරු හිනැහෙන දිගන්තයේ මල් සුවදින

දසන්තයේ සිත් පුබුදන කාන්තියේ නෙත් දිදුලන

නුබම නොවෙද මට හිනහුන අහිංසකාවී

නුබම නොවෙද හිත රජ උන මහේශීකාවී

ගාන තෙල් සදුන් වරලස නුබම නොවෙද මට හිනහුන

අහිංසකාවී ×3

කොලමුතු සීනා දෙතොලග ඉසුනු රං ලැමැද ගෝමර

නුබම නොවෙද හිත රජ උන

මහේශීකාවී ×3

අහිංසකාවී

මහේශීකාවී

අහිංසකාවී

N Karaoke House(NuwaN)

Davantage de Saman Jayanath Jinadasa

Voir toutlogo