menu-iconlogo
huatong
huatong
avatar

Pinna pipena re yaame

Samitha Mudunkotuwahuatong
mattevi3huatong
Paroles
Enregistrements
පින්න පිපෙන රෑ යාමෙ

එන්නදෝ සොයා

කෑකුලු පිපෙන සදපානේ

සිටිදෝ ඔයා

පින්න පිපෙන රෑ යාමෙ

එන්නදෝ සොයා

කෑකුලු පිපෙන සදපානේ

සිටිදෝ ඔයා

Music

මගෙ සිත දවා කිසිදිනේ

යන්නෙ නෑ කියා

මගෙ සිත දවා කිසිදිනේ

යන්නෙ නෑ කියා

එදා කි කතා මා හදවතේ ඈත ලියා

පින්න පිපෙන රෑ යාමෙ

එන්නදෝ සොයා

කෑකුලු පිපෙන සදපානේ

සිටිදෝ ඔයා

Music

මා දුක නිවා සෙනෙහසින්

බෑදෙන්නට සදා

මා දුක නිවා සෙනෙහසින්

බෑදෙන්නට සදා

එදා මා පෑතු ඔබෙ ආදරේ ගොලු වෙලා

පින්න පිපෙන රෑ යාමෙ

එන්නදෝ සොයා

කෑකුලු පිපෙන සදපානේ

සිටිදෝ ඔයා

පින්න පිපෙන රෑ යාමෙ

එන්නදෝ සොයා

කෑකුලු පිපෙන සදපානේ

සිටිදෝ ඔයා

Aakash Noval Production

Davantage de Samitha Mudunkotuwa

Voir toutlogo