menu-iconlogo
huatong
huatong
avatar

Ganga Addara Cover by Daria & Malithra

sangeeth/VIJAYA KUMARATUNGA/Daria & Malithrahuatong
🈯🎼🔸SƛƝƓЄЄƬӇ🔸🎼🈯huatong
Paroles
Enregistrements

Pleiades Creations

(A)ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී

හද සන්තක විය අනුහස් ආසිරි ගි

ඔබ හමුවේ මා මුව ගොලු වූවා

(B)ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ

ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ

පිබිදුනි ආශා ගිනිසිලුසේ මා

(A)මල්සර දුනුවර ළමැද හොවාලා

ඉරණම් පවස නිවා

සන්සුන්වූ තරමින් නොසැලෙනවද

බාලේ බැඳි රන්දම්(B හාහාහා)

ඔබ හා ආයේ ආයේ පෑහී

තුශාර සුසුම් හොවා

චමත්කාරයේ රන්‍ රේකා අප

සැලෙන හදින් දුටුවා

Originally sung by Vijaya Kumaratunga

Cover by Daria & Malithra

Pleiades Creations

(B)ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ

මන පුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ

මා හද රහසේ බැඳුනා පහසේ

(A)ගඟ දිය රැලි නුඹ නාඬන් කිසි දවසේ

ගඟ දියසුලි මැද උණුසුම් සුව ගැවසේ

ඔබ රුව චායා සැඟවේ පායා

(B)මල්සර දුනුවර ළමැද හොවාලා

ඉරණම් පවස නිවා

සන්සුන්වූ තරමින් නොසැලෙනවද

බාලේ බැඳි රන්දම්(A හාහාහා)

ඔබ හා ආයේ ආයේ පෑහී

තුශාර සුසුම් හොවා

චමත්කාරයේ රන්‍ රේකා අප

සැලෙන හදින් දුටුවා

ඔබ රුව චායා (A ඔබ රුව චායා)

සැඟවේ පායා

(A) ඔබ රුව චායා .....

සැඟවේ ...

පායා....

End

Davantage de sangeeth/VIJAYA KUMARATUNGA/Daria & Malithra

Voir toutlogo