menu-iconlogo
huatong
huatong
avatar

Ciao Malli New 100% Clear Track චාඕ මල්ලී..

Sanuka Wickramasinghehuatong
olsson_jakehuatong
Paroles
Enregistrements
Ciao Malli…

Sanuka Wickramasinghe

මාස එකයි දවස් තුනයි මුහුදෙන්නම්....

බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං...

දේශාංශය වෙනස් උනේ එහෙදී දැන්....

සිනොරීනා උඹ හින්දා මැරුනා මං....

අනාත වූ වෙලේ...

කුනාටු සාගරේ....

කාසි නිසා අපි විඳෙව්වා....

U... Uuwaaaa......

ඉතාලි බෝඩරේ...

පැන්නා කඳු දිගේ....

කොලයක් හෙව්වා පාර පුරා.....

ඒ...

චාඕ මල්ලී...

ගැම්මට ඉතාලි ආවා....

චාඕ මල්ලී...

හංගං ඉඳහිට ඇඬුවා...

චාඕ මල්ලී...

හේ.. ඒ.. අම්මව බලන්න යනවා...

චාඕ මල්ලී... ඒ...

Music

භාෂාවත් පුරුදු උනා තනියෙන් මං...

දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන්...

මිලානො වල ශෝ තිබුනොත් යනවා මං...

සනුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං....

අනාත වූ වෙලේ....

කුනාටු සාගරේ....

කාසි නිසා අපි විඳෙව්වා...

U... Uuuuuu......

ඉතාලි බෝඩරේ....

පැන්නා කඳු දිගේ...

කොලයක් හෙව්වා පාර පුරා....

ඒ...

චාඕ මල්ලී...

ගැම්මට ඉතාලි ආවා....

චාඕ මල්ලී...

හංගං ඉඳහිට ඇඬුවා...

චාඕ මල්ලී... හෙයි..

හේ....හේ... ඒ.. අම්මව බලන්න යනවා

චාඕ මල්ලී... ඒ...

Aah...yeh...

සෙනොරීනා.. ඔයා එක්ක බිව්වෙ මාගරීටා....

මං ගමේ හිටිය කාලෙ පැද්දෙ හයර් එකට ආටා...

අපෙ එහා ගෙදර නීටා.. ගෙ ඩෝටා තමයි රීටා...

මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා..

සල්ලි තරහ වෙලා මටම තිබ්බ සැරට බූටා...

ඉතිං බෝට්ටුවට සල්ලි ගෙව්වෙ උකස් කරලා ආටා

මහ මුහුද මැද්දෙ උයන් කෑවෙ කරවල බං කට්ටා

උඹ දන්නෙ නෑ මං කාපු කට්ට මගේ සිනෝරීනා...

අනාත වූ වෙලේ...

කුනාටු සාගරේ...

කාසි නිසා අපි විඳෙව්වා....

U... Uuuuu....

ඉතාලි බෝඩරේ....

පැන්නා කඳු දිගේ....

කොලයක් හෙව්වා පාර පුරා...

හේ.. හේයි.... චාඕ මල්ලී...

(හේයි..)

ගැම්මට ඉතාලි ආවා....

චාඕ මල්ලී...

(හේයි.....යී...)

හංගං ඉඳහිට ඇඬුවා....

චාඕ මල්ලී.... ඒ...

අම්මව බලන්න යනවා...

චාඕ මල්ලී... හේ.. ඒයි.....

චාඕ මල්ලී... හූ...

ගැම්මට ඉතාලි ආවා...

චාඕ මල්ලී... හූ...

හංගං ඉඳහිට ඇඬුවා...

චාඕ මල්ලී... හූ...

අම්මව බලන්න යනවා...

චාඕ මල්ලී... ඒ...

ම්... Ciao… Ciao…

Ci Vedemo Prestho….

Song Ashan Asshh

Lyrics Ashan Asshh

Thank You for Joining

Davantage de Sanuka Wickramasinghe

Voir toutlogo