menu-iconlogo
huatong
huatong
avatar

Lowama hada kiyawi

shelton muthunamagehuatong
🇱🇰✨🌠සුරේෂ්.ඩයස්.🌠✨🇱🇰huatong
Paroles
Enregistrements
මියුසික් ස්ටාර් අපෙන් ඔබට.....

ගායනය ශෙල්ටන් මුතුනමගේ...

A ලොවම හඬා කියාවී,,ලොවම නිගා දෙවාවී.....

අපට අපේ ලොවේ,,දී....

එයද මිහිරි වේවා.....

B.ලොවම හඬා කියාවී,,ලොවම නිගා දෙවාවී.....

අපට අපේ ලොවේ,,දී....

එයද මිහිරි වේවා.....

නව සංගීතය සන්ෆලවර්....

සුරේෂ් ඩයස් upload......

A.අහස කඩා වැටේ,,යැයි..පොලව නැතේ,,සැලීලා.....

අඳුර කපා නැගේවී,,,,,තරුද දිලි දිලී.......

B.අහස කඩා වැටේ,,යැයි..පොලව නැතේ,,සැලීලා.....

අඳුර කපා නැගේවී,,,,,තරුද දිලි දිලී.......

ලොවම හඬා කියාවී,,ලොවම නිගා දෙවාවී.....

අපට අපේ ලොවේ,,දී....

එයද මිහිරි වේවා.....

Music star family present...

Suresh Dias upload.....

Artist...Shelton muthunamage

B.ගඟුල නැතේ ,,හැරිලා.....අතරමගේ රැඳීලා.....

දිනක සේයා පෙනේවී,,,,,අපට ලොවේ යලී........

A.ගඟුල නැතේ ,,හැරිලා.....අතරමගේ රැඳීලා.....

දිනක සේයා පෙනේවී,,,,,අපට ලොවේ යලී........

ලොවම හඬා කියාවී,,ලොවම නිගා දෙවාවී.....

අපට අපේ ලොවේ,,දී....

එයද මිහිරි වේවා.....

A&B.ලොවම හඬා කියාවී,,ලොවම නිගා දෙවාවී.....

අපට අපේ ලොවේ,,දී....

එයද මිහිරි වේවා.....

Suresh Dias upload......

Davantage de shelton muthunamage

Voir toutlogo
Lowama hada kiyawi par shelton muthunamage - Paroles et Couvertures