menu-iconlogo
huatong
huatong
avatar

Udulola | උදුලෝල

Siyumini Opayangihuatong
__SanDaRu__huatong
Paroles
Enregistrements
🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) හිමි නොවෙනා නුඹ පැතුවා

ආදරේ සේයා හංඟා තියා

හිත සඟවා පෙම් කෙරුවා

ප්‍රේම ගීතේ ලීවා මා

(B) උදුලෝල තරු රෑක

නිදි නේන තනි දාක

පැතුවා.. නුඹ පැතුවා..

මකරන්ද තොල් පාටින්

සැනසෙන්නම් අනුරාගෙන්

මතු දා… මතු දා...

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(B) මට ආලේ දැනුණා

නුඹ මාගේ හැඟුණා

නොකියා ඒ බව හීනෙන් පෙම

ආවා සොයා...

(A) තුන්‍ යාමේ පැතුවා

වරු ගානේ හිතුවා

නෙතු මානේ ඇඳි හීනේ හැඩ

සේදී ගියා..

(B) උදුලෝල තරු රෑක

නිදි නේන තනි දාක

පැතුවා.. නුඹ පැතුවා..

මකරන්ද තොල් පාටින්

සැනසෙන්න අනුරාගෙන්

මතු දා… මතු දා...

(A) උදුලෝල තරු රෑක

නිදි නේන තනි දාක

පැතුවා.. නුඹ පැතුවා..

මකරන්ද තොල් පාටින්

සැනසෙන්නම් අනුරාගෙන්

මතු දා… මතු දා.. ආ...

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

Davantage de Siyumini Opayangi

Voir toutlogo

Vous Pourriez Aimer

Udulola | උදුලෝල par Siyumini Opayangi - Paroles et Couvertures