menu-iconlogo
huatong
huatong
supun-perera-prathihari-cover-cover-image

Prathihari | Cover

Supun pererahuatong
BEAT__FAMILYhuatong
Paroles
Enregistrements
£££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) ප්‍රාතිහාරී නුරා ගේනා

මීන දෑසේ මවා ආශා

රූපසාරී මැවී පේනා

චන්ද්‍රශෝභා රසේ පානා

මන ආශා රටා පානා

හිත පෑහී සොබා ගේනා…

££££££££££££££££££

SHyami <><><> SanDaRu

(B) නේත්‍රා මානනා

සිත පාරා පෑ සිනා

සීමා නෑ සිතා

ඉඟි පානා දෑසිනා..

සිහින යායේ සරා මා හා

එනවාදෝ මවා සේයා

ප්‍රේම හීනේ සොබා ගේනා…

££££££££££££££££££

BEAT (මේ අපේ තාලෙට)

(A) සේයා රැගෙනා

නිම නේනා කාරණා

ඡායා රූ මවා

නෙතු පේනා රෑ දිවා

සිහින යායේ සරා මා හා

එනවාදෝ මවා සේයා

ප්‍රේම හීනේ සොබා ගේනා...

(B) ප්‍රාතිහාරී නුරා ගේනා

මීන දෑසේ මවා ආශා

රූපසාරී මැවී පේනා

චන්ද්‍රශෝභා රසේ පානා

මන ආශා රටා පානා

හිත පෑහී සොබා ගේනා..

හිත පෑහී සොබා ගේනා..

ප්‍රේම හීනේ සොබා ගේනා...

£££££££££££££££££

BEAT (the next level)

Davantage de Supun perera

Voir toutlogo