menu-iconlogo
huatong
huatong
tharindu-damsara-lilly-mala-numba-cover-image

Lilly Mala Numba

Tharindu Damsarahuatong
macmin1huatong
Paroles
Enregistrements
ප්රේමයේ මේඝ ගැටී දෙහදෙදී

ආලයේ වැසි රූරා වැටේ

අපි ඇවිද ආ වැලි පාරෙහි

මගෙ වේදනා දිය කඩිත්තේ

සුලැඟිලි තුඩින් ඉස්සී

තුරුපත් පවන් සැලෙනා වෙලේ

සිනාසී නුඹ නැටුවා, පෙම නිමාවී

මා ලියූ සංධ්වනියේ, රළු හඬයි නුඹ

ඒ අසා සැනසූ, මෘදු හඬයි මම

නුඹ ඒ ලෙසින් වැයෙන්න

තව තවත් මා නිවෙන්න

ලියඅරා උයනේ මට හමුවුණු

ලිලීමල නුඹ

මා ඇන්ද සිතුවමෙහි බොඳවු තැන නුඹ

රසම තැන එය වූ කලී මා සෙවූ මම

නුඹ ඒ ලෙසින් පෙනෙන්න

මට තවත් මා විඳින්න

ලියඅරා උයනේ හදෙහි ඇන්ද

ලිලී මල නුඹ

Davantage de Tharindu Damsara

Voir toutlogo