කල්ප කාලයක් ගියත්
තීර්ථ යාත්රාවේ
බොහොම ලොකු සැමරුම් තියා
මගෙන් මිදී ඈ යන්න ගියා
තීර්ථ යාත්රාවේ
සුමටව අල්ලා නොගත්ත මතකය
සුවවෙන කැළලක් යළි පාරනවා
මාගේ මතකෙන් ඇයව මකන්නට
එක් වරමක් හැමතැනම සොයනවා
කොහොම කවන්නද? සිතුවිලි අතරට
මැවෙනා සිතුවම් බොරුයි කියා
අවටින් ලැබෙනා හැම පණිවිඩයම
අතීතයට මා අරන් ගියා