menu-iconlogo
huatong
huatong
Paroles
Enregistrements
ගුරුකම් කරාලා

ලියුමක් ලියාලා

ගිරවට කියාලා පද්මාවතී

කොන්ඩෙත් කපාලා

ලිප්ස්ටික් උලාලා

කඩ්ඩෙන් කොටාලා පද්මාවතී

පද්මාවතී, පද්මාවතී

පද්මාවතී

ගෙවුනා සති සති දැන් මට ඇති

පද්මාවතී

බොම්බෙ මොටායි යෙ (බොම් බොම්)

බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

බොම්බෙ මොටායි (බොම් බොම්)

බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

බොම්බෙ මොටායි යෙ (බොම් බොම්)

බොම්බයි මොටායි (බොම් බොම්)

බොම්බෙ මොටායි යෙ (බොම් බොම්)

බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

බලන්න නයනී

හොරැහින් මං බැන්දා ආදරේ

තනියම නිදියන්නේ කාමරේ

හොරැහින් මං බැන්දා ආදරේ

තනියම නිදියන්නේ කාමරේ

ආලේ මෝරා

මේ හිත පාරා

ඇමතියා රට කනවා හූරා

ඒ වල් ඌරා

බඩ ලොකු මෝරා

එක්කන් යනවාමයි යනවාමයි

කැන්දාගෙන පද්මා

ගජමෑන්

බොම්බෙ මොටායි යෙ (බොම් බොම්)

බොම්බයි මොටායි යෙයි යෙයි යා(බොම් බොම්)

බොම්බෙ මොටායි (බොම් බොම්)

බොම්බයි මොටායි හෝ (බොම් බොම්)

බොම්බෙ මොටායි යෙ (බොම් බොම්)

බොම්බර මොටායි යෙ (බොම් බොම්)

බොම්බෙ මොටායි (බොම් බොම්)

බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

ගුරුකම් කරාලා

ලියුමක් ලියාලා

ගිරවට කියාලා පද්මාවතී

කොන්ඩෙත් කපාලා

ලිප්ස්ටික් උලාලා

කඩ්ඩෙන් කොටාලා පද්මාවතී

පද්මාවතී, පද්මාවතී

පද්මාවතී

ගෙවුනා සති සති දැන් මට ඇති

පද්මාවතී

හනේ අයියෝ

බොම්බෙ මොටායි යෙ (බොම් බොම්)

බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

බොම්බෙ මොටායි (බොම් බොම්)

බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

බොම්බෙ මොටායි ර්ර්ර්ර් (බොම් බොම්)

බොම්බයි මොටායි (බොම් බොම්)

බොම්බෙ මොටායි යෙඩ්ඩඩා (බොම් බොම්)

බොම්බයි මොටායි (බොම් බොම්)

බොම්බෙ මොටායි යෙ (බොම් බොම්)

බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

බොම්බෙ මොටායි අඩ්ඩඩ්ඩා (බොම් බොම්)

බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

බොම්බෙ මොටායි ර්ර්ර්ර් (බොම් බොම්)

බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

බොම්බෙ මොටායි (නෝනේ මට)

බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

Davantage de Wasthi/Lahiru De Costa/anushka udana/Sunil Perera

Voir toutlogo
Bombe Motai par Wasthi/Lahiru De Costa/anushka udana/Sunil Perera - Paroles et Couvertures