menu-iconlogo
huatong
huatong
avatar

Amme obage depa(උරේශා රවීහාරී )

චතූ👈👉රනද👈huatong
✿༄ʀᴀᶰᴀᵈᴀ᭄一චතූ♠️🏹huatong
Lirik
Rekaman
✿༄ʀᴀᶰᴀᵈᴀ᭄一චතූ♠️🏹||

•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•||

අම්මේ ඔබගේ දෙපා

වැදලා කියමී මෙමා

නුහුරු ප්‍රේමේ නිසා

නොයමි හැරදා ඔයා

අම්මේ කිසිදා මෙ මා.....

අම්මේ ඔබගේ දෙපා

වැදලා කියමී මෙමා

නුහුරු ප්‍රේමේ නිසා

නොයමි හැරදා ඔයා

අම්මේ කිසිදා මෙ මා..

✿༄ʀᴀᶰᴀᵈᴀ᭄一✿මයුරී🏵️

||•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•||

||•●◉✿📯📯චතූ📯📯✿◉●•||

ඔබගෙ තුරුලේ හොවා ගැයුව නැළවිලී අසා

ඔබගෙ උණුසුම ලබා හිටිය කාලේ පවා

මතක පොත පියවලා නොයමි හැරදා ඔයා

අම්මේ කිසිදා මෙ මා....

අම්මේ ඔබගේ දෙපා

වැදලා කියමී මෙ මා

නුහුරු ප්‍රේමේ නිසා

නොයමි හැරදා ඔයා

අම්මේ කිසිදා මෙ මා...

✿༄ʀᴀᶰᴀᵈᴀ᭄一✿මයුරී🏵️

||•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•||

||•●◉✿📯📯චතූ📯📯✿◉●•||

ඔබට පිටුපා නොයා හිදිමි ඔබ ලඟ සදා

සිහින සෙවනින් පලා කදුළු දෝතින් දරා

බිමක සිත පැටලිලා නොයමි හැරදා ඔයා

අම්මේ කිසිදා මෙ මා...

අම්මේ ඔබගේ දෙපා

වැදලා කියමී මෙ මා

නුහුරු ප්‍රේමේ නිසා

නොයමි හැරදා ඔයා

අම්මේ කිසිදා මෙ මා....

💞💞💞💞නිමි💞💞💞💞

✿༄ʀᴀᶰᴀᵈᴀ᭄一✿මයුරී🏵️

||•●◉✿📯📯📯රනද📯📯✿◉●•||

||•●◉✿📯📯චතූ📯📯✿◉●•||

Selengkapnya dari චතූ👈👉රනද👈

Lihat semualogo

Kamu Mungkin Menyukai