menu-iconlogo
huatong
huatong
anushka-udana-marunu-hithe-cover-image

Marunu Hithe

anushka udanahuatong
mookie71040huatong
Lirik
Rekaman
Follow :

සීරුනු හදවත පෙලා...

ආඩම්බරකම් එපා...

රෑ අඳුරේ මා දවා...

ආගන්තුකකම් එපා..

යලි සිහිවේවී රිදවුම් දිදී රෑ පුරා...

පෑ හාදකම් යලි නෑ..

ඔබ ගාවින්ම මිහිදන්න අතීතේ කියා

සමුගන්න බෑ හිත නෑ...

මැරුණු හිතේ ඉඩ ඉල්ලා..

නෑවිත් හිඳින්නම් සොයා...

පැහැදුල් කතා...

නෑසී ගියා...

(Music)

ලන්වී දැවටී මාගේ...

උන්නා ඒ කාලේ..

මතකයි ආදරෙන් සැනසුනා..

මැරුණු හිතේ ඉඩ ඉල්ලා..

නෑවිත් හිඳින්නම් සොයා...

පැහැදුල් කතා...

නෑසී ගියා...

(Music)

මන් තනියෙන් වාගේ...

දැනෙනා මේ හැන්දෑවේ...

ඔබ නෑ දැන් දුරයි වෙන් වෙලා.....

මැරුණු හිතේ ඉඩ ඉල්ලා..

නෑවිත් හිඳින්නම් සොයා...

පැහැදුල් කතා...

නෑසී ගියා...

මැරුණු හිතේ ඉඩ ඉල්ලා..

නෑවිත් හිඳින්නම් සොයා...

පැහැදුල් කතා...

නෑසී ගියා...

Thank You..!

Selengkapnya dari anushka udana

Lihat semualogo