menu-iconlogo
huatong
huatong
avatar

Sihinayaki oba nihada madiyam re

Bandara Athauda/Niranjala Sarojinihuatong
howdou2huatong
Lirik
Rekaman
first singer female

ම්ම්......ම්ම්ම්...

හහා.....හා හා හා.....

සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ..

නිදන නෙත් යුග සනසනා...

සිතුම් රැළිඔබ තනිව හිදිවේලේ...

නිහඬ මා හඳ සනසනා...

සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ..

නිදන නෙත් යුග සනසනා...

සිතුම් රැළිඔබ තනිව හිදිවේලේ..

නිහඬ මා හඳ සනසනා...

ඉරකි ඔබමට සඳකි ඔබමට

කිසිඳු කිසිවිට සමුනොගන්නා...

සයුරු රළ ඔබ ඈත සමුදුර

සයුරු තෙර මා හමුවුනා

සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ..

නිදන නෙත් යුග සනසනා...

සිතුම් රැළිඔබ තනිව හිදිවේලේ..

නිහඬ මා හඳ සනසනා...

යුග ගනන් අප වෙන්ව ආමග

සොඳුරු නිම්නෙක එක්වෙලා

දුක් සුසුම් නැති අපේ ලොව තුල

සිනා මල් පෙති විසිරිලා

හිරුට තනිනැත සඳුත් නැත තනිවී..

එකම අහසක හමුවෙලා...

ලොවම සසලව බලා සිටියාවේ..

යලිදු අප ඇත ලංවෙලා...

ම්......ම්ම්ම්...

හහා.....හා හා හා.....

ම්......ම්ම්ම්...

හහා.....හා හා හා.....

Selengkapnya dari Bandara Athauda/Niranjala Sarojini

Lihat semualogo