N Karoke House
Song:Oba kamatinam
Artists:Billy fernando
Uploaded by: Nuwan Chamara
☎ 0781004003
ඔබ කැමති නම් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවතේ මගෙ බිදලා
ඔබ ඇයි ගියේ කියලා
හදවතේ මගෙ බිදලා
Intro
N Karoke House
Song:Oba kamatinam
Artists:Billy fernando
Uploaded by: Nuwan Chamara
☎ 0781004003
ඔබම තමයි පෙරදා මා වෙත ආවේ
ඔබම තමා ආදරේ ගැන මට කිව්වේ
ඔබම තමයි මගේ ජිවිතේ එලිය කරේ
ඔබම තමයි අද මගේ ලොව අදුරු කලේ
ඔබ කැමති නම් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා,
හදවතේ මගෙ බිදලා
ඔබ ඇයි ගියේ කියලා,
හදවතේ මගෙ බිදලා
Intro
N Karoke House
Song:Oba kamatinam
Artists:Billy fernando
Uploaded by: Nuwan Chamara
☎ 0781004003
ලග ඉන්නම් සැමදා ඔබමයි කිව්වේ
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ
මගේ තුරුලේ උනුසුම ඔබමයි පැතුවේ
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ
ඔබ කැමති නම් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා,
හදවතේ මගෙ බිදලා
ඔබ ඇයි ගියේ කියලා,
හදවතේ මගෙ බිදලා
Uploaded by: Nuwan Chamara
☎ 0781004003