menu-iconlogo
huatong
huatong
avatar

Katu koliye Bandare කටුකොලියෙ

Chamara Ranawakahuatong
steastoetzehuatong
Lirik
Rekaman
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

කටුකොලියෙ බන්ඩාරේ කම ගන්නවා

අත්දිගට සුදු කමිසෙ මං අදිනවා

ගෙඩි කඩන රස්සාව අතහරිනවා

සුදුහාමිනේ ගැනම මං හිතවා

කටුකොලියේ බනඩාරේ කම ගන්නවා

අත් දිගට සුදු කමිසේ මන් අදිනවා

ගෙඩි කඩන රස්සාව අත අරිනවා

සුදු හාමිනේ ගැනම මම හිතනවා

Lyrics

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

දොඩවන්න මං ලගට එනකොට දොලේ

කළු වලට මං පැන්නෙ බයකට නොවේ

ලොකුහාමු පිරිමදින විට ගිනි බටේ

ආලෙට වඩා ඒක ඇත මගෙ හිතේ

ඇත මගෙ හිතේ ඇත මගෙ හිතේ

ආලෙට වඩා ඒක... ඇත මගෙ හිතේ

කටුකොලියේ බනඩාරේ කම ගන්නවා

අත් දිගට සුදු කමිසේ මන් අදිනවා

ගෙඩි කඩන රස්සාව අත අරිනවා

සුදු හාමිනේ ගැනම මම හිතනවා

like PAGE like

Sushan 123

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

සුදු අල්ල මල්පෙත්ත වාගේ ඇගේ

අල්ලන්න බෑ කරගැටයි මගේ අතේ

පිල්ලම් නොගහ ඇස්වලින් පෙම් කලේ

දුප්පත් වෙලා මොකද මං ඉපදුනේ

මං ඉපදුනේ.. මං ඉපදුනේ...

දුප්පත් වෙලා මොකද... මං ඉපදුනේ

කටුකොලියේ බනඩාරේ කම ගන්නවා

අත් දිගට සුදු කමිසේ මන් අදිනවා

ගෙඩි කඩන රස්සාව අත අරිනවා

සුදු හාමිනේ ගැනම මම හිතනවා

කටුකොලියේ බනඩාරේ කම ගන්නවා

අත් දිගට සුදු කමිසේ මන් අදිනවා

ගෙඩි කඩන රස්සාව අත අරිනවා

සුදු හාමිනේ ගැනම මම හිතනවා

Song Sushan

Photography Melbourne

Selengkapnya dari Chamara Ranawaka

Lihat semualogo