menu-iconlogo
huatong
huatong
avatar

Dora Kawuluwen

Chandralekha Pererahuatong
💙༄✿-𝖙𝖍𝖆𝖗𝖆⏩තරා-༄✿💙huatong
Lirik
Rekaman
** artist * sherly waijayantha

********* malani bulathsinhala

** lyrics *sherly wijayantha

** music *sherly wijayantha

**track no 452 ,2021.01.09

>>>>>>>>>>>>>>>>>>>>>>

(M)දොරකවුළුවෙන් එබී බලා

කවුරුදෝ නුවන් හෙලා

කවුරුදෝ ඔබ කවුරුදෝ

මන්දහාසයෙන්...

(F)දොර කවුළුවෙන් එබී බලා

මං මෙසේ නුවන් හෙලා

මලින් මලට බඹරු රඟන

මං හිදිමි බලා

** artist * sherly waijayantha

********* malani bulathsinhala

** lyrics *sherly wijayantha

** music *sherly wijayantha

**track no 452 ,2021.01.09

>>>>>>>>>>>>>>>>>>>>>>

(M)නගේ මගේ පැලට නුඹේ

සීපද රාවේ..

සවනට මා රැදුනු සැනින්

මේ දුර ආවේ..

(F)මලින් මලට බඹරු රඟන

ගුමු ගුමු නාදේ..

සවනට මා රැදුනු සැනින්

මේ දිව ආවේ..

** artist * sherly waijayantha

********* malani bulathsinhala

** lyrics *sherly wijayantha

** music *sherly wijayantha

**track no 452 ,2021.01.09

>>>>>>>>>>>>>>>>>>>>>>

(M)ලබන මහේ අස්වැන්නේ

සතුට දැනෙනවා

බහක් ලැබේ දෝ නුඹගෙන්

මසිත සැලෙනවා

(F)පමා වුනේ නුඹ කිමදෝ

මසිත සැලෙනවා

හෙට දිනයේ එහා ගමට

දීගෙක යනවා..

(M)දොරකවුළුවෙන් එබී බලා

කවුරුදෝ නුවන් හෙලා

කවුරුදෝ ඔබ කවුරුදෝ

මන්දහාසයෙන්...

(F)දොර කවුළුවෙන් එබී බලා

මං මෙසේ නුවන් හෙලා

මලින් මලට බඹරු රඟන

මං හිදිමි බලා

මලින් මලට බඹරු රඟන

මං හිදිමි බලා

මලින් මලට බඹරු රඟන

මං හිදිමි බලා

Selengkapnya dari Chandralekha Perera

Lihat semualogo