menu-iconlogo
huatong
huatong
avatar

Me kathawa Man mulawa Kaata ho

Chandralekha Pererahuatong
🎖D.CDamith🎖huatong
Lirik
Rekaman
මේ කතාව මං මුලා වූ කාට හෝ...

ආදරේට කියූ නිසා අහන්නකො...

මිහිරි සිහින සුන් නොවේවි ජිවිතේ......

ඕ....... ආදරේට ආදරේ කරන්නකෝ...

සමනල් ලොවෙහි සෝදුක් නැගේවි

නැත්නම් සැබෑ ආදරේ

සඳ වත බැසේවි මුකුලිත නොවේවි

මුළුලොව යයි පාළුවී

සිනා මුවින් සැපයි දුකයි පිළිගමු යෞවනේ

මේ කතාව මං මුලා වූ කාට හෝ...

ආදරේට කියූ නිසා අහන්නකො...

මිහිරි සිහින සුන් නොවේවි ජිවිතේ......

ඕ....... ආදරේට ආදරේ කරන්නකෝ...

ලදකට තැවෙන්න සෝදුක් නොගන්න

වේ..නම් සැබෑ.. ආදරේ .....

හදවත පිරෙන්න පෙම්බස් දොඩන්න

ඒකයි ඇගේ ආදරේ

වසන්තයයි යොවුන් ලොවයි පාවෙතී මල්සමේ....

මේ කතාව මං මුලා වූ කාට හෝ...

ආදරේට කියූ නිසා අහන්නකො...

මිහිරි සිහින සුන් නොවේවි ජිවිතේ......

ඕ....... ආදරේට ආදරේ කරන්නකෝ...

Selengkapnya dari Chandralekha Perera

Lihat semualogo