menu-iconlogo
huatong
huatong
avatar

Sitha Handawala oba dura giya (සිත හඬවලා ඹබ දුර ගියා ඉතින් .) ⚜

Dayasiri Jayasekara/Sajjaad hasanhuatong
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️huatong
Lirik
Rekaman
Sitha Handawala oba dura giya (සිත හඬවලා ඹබ දුර ගියා ඉතින් .) ⚜️ D.CDamith ⚜️

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(A)සිත හඬවලා ඹබ දුර ගියා ඉතින්…

නෑ එන්නෙ නෑ ඔය රුව මැකී ගිහින්..

උනුසුම් සුසුම් කොපුලේ වෙළී කඳුලැල් අදී නෙතින්..

ඉවසන්න බෑ මට ඉන්න බෑ සුසුමක් තරම් දුරින්...

සිත හඬවලා ඹබ දුර ගියා ඉතින්…

හ්ම්..... හ්ම්..... හ්ම්.....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(B)මගෙම වන බව සිතා... ළං උණා මං හොරෙන්...

ආදරේ බොළඳ යයි වැටහුනේ දැං තමයි...

ඔබ මං තරම් මං කල තරම්.. ආදරේ නෑ ඔයා....

ඔබෙ රුව පෙනේ නෙත ළඟ මැවේ රෑ සිහිනයෙන් පවා...

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(A)පපුතුරේ හැංගිලා... දෙතොලේ හිරි හැරි හැටී..

මා හදට ළං වෙළා... ඔබ දුන්නු හසරැලි

ඇති දැන් රිදුම්... මට ඉන්න බෑ නුඹ ඉන්නවා වගේ...

නුඹෙ ගුණ කියූ මිතුරනුත් නෑ මං තණි වුනා ලොවේ...

(B)සිත හඬවලා ඹබ දුර ගියා ඉතින්…

නෑ එන්නෙ නෑ ඔය රුව මැකී ගිහින්..

උනුසුම් සුසුම් කොපුලේ වෙළී කඳුලැල් අදී නෙතින්..

ඉවසන්න බෑ මට ඉන්න බෑ සුසුමක් තරම් දුරින්...

(A)සිත හඬවලා ඹබ දුර ගියා ඉතින්…

හ්ම්..... හ්ම්..... හ්ම්.....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

Selengkapnya dari Dayasiri Jayasekara/Sajjaad hasan

Lihat semualogo