menu-iconlogo
huatong
huatong
avatar

Husmak Tharamata Danena | හුස්මක් තරමට

Dilki Ureshahuatong
specialforcesmomhuatong
Lirik
Rekaman
️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️

ආදරය හරියට.. සුළඟ වගේ..

හදවත නිවන්න වගේම

හදවත දවල අලු කරන්නත්

ආදරේට පුලුවන්..

ඇහි පිල්ලමක් යට ඔබව තියලා

රැකගත්තෙ මං මගෙ නේද කියලා

එක මොහොතකින් මගෙ හිතම හොල්ලා

ඈතට ගියේ ඇයි මාව දවලා

ආදරෙයි ඔබට මං රත්තරං..

හුස්මක් තරමට දැනෙනා

ආදරයක් ඔබ දුන්නා

ඔබ නැති ජීවිතයක් මා

හීනෙන්වත් නෑ දැකලා..

️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️

️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️

කවියක් වගේ.. ඔබ භාවනාවක්

මට ඔබ තරම්.. නෑ දැනුනෙ කාවත්

ඇබ්බැහි වෙලා.. මම ඔබට තාමත්

ඔබ නැති හෙටක්.. මටනම් අපායක්

ආදරෙයි ඔබට මං රත්තරං..

හුස්මක් තරමට දැනෙනා

ආදරයක් ඔබ දුන්නා

ඔබ නැති ජීවිතයක් මා

හීනෙන්වත් නෑ දැකලා..

️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️

000 Shyami ️ SanDaRu

️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️

මුලු ලෝකයක්.. පීරාල සෙව්වත්

මේ මං තරම්.. ආදරය කවුරුත්

හමුවෙන්නෙ නෑ.. මේ අහස යටනම්

අපි ආදරෙන්.. එක් වෙමුද ආයෙත්

ආදරෙයි ඔබට මං රත්තරං..

හුස්මක් තරමට දැනෙනා

ආදරයක් ඔබ දුන්නා

ඔබ නැති ජීවිතයක් මා..

හා.. හීනෙන්වත් නෑ දැකලා..

ආ ආ ආ හා...

️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️

ℊ ℯ ℴ

Selengkapnya dari Dilki Uresha

Lihat semualogo