Wahi bindu watenawanam(වැහිබිදු වැටෙනවා නම්)
KumudupriyaJ
BOK
රෑපානේ තරුවක් දිස්වෙන්නේ
නුඹ කෝ කියා
ඇසුවා එදා
මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා
මල් දම් ගොතා
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ
ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ
KumudupriyaJ
BOK
මන ලෝලරංග සේනා
හදේ සියුම්ව දහරා
නැවතිලා නැවතිලා නේ
නුඹ රහසේ කියන ගීතා
සෙමින් ඇසෙන්නේ මාත්‍රා
පැටලිලා පැටලිලා නේ
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
KumudupriyaJ
BOK