menu-iconlogo
huatong
huatong
avatar

AHANNA OYA /JANAKA UPLOAD

Dinesh Tharangahuatong
꧁☆ᴶᴬᴺᴬᴷᴬ☆꧂huatong
Lirik
Rekaman
Dinesh Tharanga

අහන්න ඔයා ?

රන්තාරකාවී නායිකා

චතුරංගි

ඉදිරිපත් කිරීමක්

Sm අවකාශයට

උඩුගත කිරීම

ජානක හතුරුසිංහ

සංගීතය

හිත හිතා හඩන

වේදනා මතක

දුන්නෙ ඇයි මට ඔයා...

යන්නෙ නෑ කීව

ඒ කතා බොරුද

දැවි දැවී තැවෙනවා..

අහන්න ඔයා....

හැරෙන්න එපා...

ලගින් හිටියත්

දුරක් තිබුනා...

අහන්න ඔයා..

.හැරෙන්න එපා...

ලගින් හිටියත්...

දුරක් තිබුනා...නා...නා.....

?

රන්තාරකාවී නායිකා

චතුරංගි

ඉදිරිපත් කිරීමක්

Sm අවකාශයට

උඩුගත කිරීම

ජානක හතුරුසිංහ

?

අතහැරගියේ

මගෙ පිවිතුරු පෙමයි

සිතාගන්න බෑ ඇයි කියා....

යන තැන ඉතිං...

ඉන්නව නම් හොදින්...

සතුටින්ම ඉන්නයි කියා...

අහන්න ඔයා

හැරෙන්න එපා

ලගින් හිටියත්

දුරක් තිබුනා....

අහන්න ඔයා

හැරෙන්න එපා

ලගින් හිටියත්

දුරක් තිබුනා...නා..නා

හිත හිතා හඩන

වේදනා මතක

දුන්නෙ ඇයි මට ඔයා...

යන්නෙ නෑ කීව

ඒ කතා බොරුද

දැවි දැවී තැවෙනවා..

අහන්න ඔයා...

. හැරෙන්න එපා...

ලගින් හිටියත්

දුරක් තිබුනා...

අහන්න ඔයා...

. හැරෙන්න එපා...

ලගින් හිටියත්

දුරක් තිබුනා...

අහන්න ඔයා....

හැරෙන්න එපා...

ලගින් හිටියත්

දුරක් තිබුනා...

අහන්න ඔයා

හැරෙන්න එපා

ලගින් හිටියත්

දුරක් තිබුනා...නා..නා

Selengkapnya dari Dinesh Tharanga

Lihat semualogo