-KAVINDU-[AURORA]
[1]දෑසේ රැදී මා සෙවනැල්ලේ වෙලී..
[2]මේ හීන ගානේ මා හා ලං වෙවී...
[1]මගෙ දෑත පසු පසින් ඔය දෑත නුඹ තියන්....
සංසාරෙ සුබ ගමන් ආවාද ආදරෙන්
[2]මගෙ දෑත පසු පසින් ඔය දෑත නුඹ තියන්....
සංසාරෙ සුබ ගමන් ආවාද ආදරෙන්
[1]වැහි නොඑනා ඉඩෝරෙකී....
නුඹ එහි ප්‍රාතිහාරෙකී...
ජීවිත මධ්‍යානේදී ...
මල් වැහි දෝතින් පිදූ....
[2]වැහි නොඑනා ඉඩෝරෙකී....
නුඹ එහි ප්‍රාතිහාරෙකී...
ජීවිත මධ්‍යානේදී ...
මල් වැහි දෝතින් පිදූ....
-KAVINDU-[AURORA]
[1]සංසාර හීනයේ ....
නිස්සාර ඉරතුවේ ....
පින්තාරුවක් වගේ නොසැලී ඉන්න මා හදේ....
[2]සුහදේ ....සැමදා...
හෙවණැල්ල සේ මගේ....
ලග ඉන්න දෑස පේනමානයේ....
[1]වැහි නොඑනා ඉඩෝරෙකී...
නුඹ එහි ප්‍රාතිහාරෙකී ....
ජීවිත මධ්‍යානේදී...
මල් වැහි දෝතින් පිදූ.....
[2]වැහි නොඑනා ඉඩෝරෙකී...
නුඹ එහි ප්‍රාතිහාරෙකී ....
ජීවිත මධ්‍යානේදී ...
මල් වැහි දෝතින් පිදූ....
-KAVINDU-[AURORA]
THANK YOU..05/02/2023[48]