menu-iconlogo
huatong
huatong
Lirik
Rekaman
දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා

ටිකෙන් ටිකේ හිනැහෙන්නා

හීණේ සතපා වැඩු පේුමණීය භාවනා

මට තව ලංවී දැනුනා

හැම හුස්මේ පැටලෙන්නා

හසරැල්ලෙම දග පානා

පාලු හිතක තනිකම මැකුවා සනසා

දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා

ටිකෙන් ටිකේ හිනැහෙන්නා

හීණේ සතපා වැඩු පේුමණීය භාවනා

මට තව ලංවී දැනුනා

තරු අහසක වරු අතරෙම සිතිවිලි පටලා

හමුවන්න දිනක් රහසේ සෙව්වා

මින් මැදුරක රන් කුසයක මුතුවක සගවා

සෙවනැල්ල පවා සිතුසේ වින්දා

ලං වෙන්න පැතූ සේ

හද සුව ගේනා

වර්ෂාව හැලේ හීණ රටේ මා.

අනුරාවි මිහිරාවී සංසාරෙම සුව වේවි

දෑස මතම ගුලි වී උන්නා නොනිදා

දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා

ටිකෙන් ටිකේ හිනැහෙන්නා

හීණේ සතපා වැඩු පේුමණීය භාවනා

මට තව ලංවී දැනුනා

හැම හුස්මේ පැටලෙන්නා

හසරැල්ලෙම දග පානා

පාලු හිතක තනිකම මැකුවා සනසා

දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා

ටිකෙන් ටිකේ හිනැහෙන්නා

හීණේ සතපා වැඩු පේුමණීය භාවනා

මට තව ලංවී දැනුනා

Selengkapnya dari eTunes/Lavan Abhishek/kalpana kavindi

Lihat semualogo