menu-iconlogo
huatong
huatong
avatar

Ashawe Ashawe Paya

Greshan Anandahuatong
pescandhuatong
Lirik
Rekaman
?ගායනය කිරිමට ?️ජොති ?️ ග්‍රේෂන්

සුරේෂ් ගේ ආදහසක් නිසා

සුසා අප්ලොඩ් කලා

මියුසික් ස්ටාර් අපේ වැඩක්

?️හෝ... හෝ... හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා..

රෑ සිහින මායාවේ සේයා..

දෑසේ සිනා හද - සීතල මේ සිත

මී පැණි දේ මට තව ලංවෙලා

මේ යාමේ....

හෝ හෝ හෝ - හෝ හෝ හෝ - හෝ හෝ..

?️හෝ... හෝ... හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා..

පාවේවී පාවේවී සේයා..

ප්‍රේමේ අමා රස - වෑහෙන මීවිත

මා දෙතොලේ ඇත මට ලංවෙලා

මේ යාමේ....

?හෝ හෝ හෝ - හෝ හෝ හෝ - හෝ හෝ

?ඔබට ප්‍රියේ ආදරේ චිත්‍රපටියේ ගීතයකී

?ගායනය ?ජොති ?ග්‍රේෂන්

මියුසික් ස්ටාර් අපෙන් ඔබට

?️මා ඔබ හා අද යාලු වෙලා

ඒ සතුටේ සිත මෝදු වෙලා

මා සනසාලා මා සතපාලා

පෑහිලා අද ආරාධනා..

?️සීගිරියේ බිතු රූ විලසේ

මා මිතුරේ අපි යාලු වෙලා

ජිවිතයේදි මේ භවයෙදි

පෑහිලා අපි ප්‍රේමේ රසේ..

?️සඳපාන ලෙස දැනේ - හිරු තාප මිහිතලේ

ඇති දාට හිතට ආදරෙ සරණා....

?හෝ හෝ හෝ - හෝ හෝ හෝ - හෝ හෝ..

?️හෝ... හෝ... හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා..

පාවේවී පාවේවී සේයා..

ප්‍රේමේ අමා රස - වෑහෙන මීවිත

මා දෙතොලේ ඇත මට ලංවෙලා

මේ යාමේ....

?හෝ හෝ හෝ - හෝ හෝ හෝ - හෝ හෝ හ

?ඔබට ප්‍රියේ ආදරේ ? චිත්‍රපටියේ ගීතයකී

?ගායනය ?ජොති ?ග්‍රේෂන්

මියුසික් ස්ටාර් අපෙන් ඔබට

?️ජීවිතයේ රස හා බැඳුනේ

ආදරයේ මුව ගෑ කොතැනේ

සාගරයේ දී යා වෙමු පෑහී

ආසාවේ අපි ආදරයේ..

?️ලෝකය මේ සැදුණේ තැනුණේ

ප්‍රේම දයා සෙනෙහේ මතිනේ

යාලුවනේ මේ මා හද යා වූ

ආසාවේ මන ආදරයේ..

?️බැඳි දාට පෙම් ලොවේ - කුල භේද ලෝකයේ

සිදු වූවෙ කොහෙද නෑ කිසි සරණා...

හෝ හෝ හෝ - හෝ හෝ හෝ - හෝ හෝ..

?️හෝ... හෝ... හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා..

රෑ සිහින මායාවේ සේයා..

?දෑසේ සිනා හද - සීතල මේ සිත

මී පැණි දේ මට තව ලංවෙලා

මේ යාමේ....

හෝ හෝ හෝ - හෝ හෝ හෝ - හෝ හෝ..

හෝ... හෝ... හෝ හෝ හෝ...

ආශාවේ ආශාවේ පායා..

පාවේවී පාවේවී සේයා..

ප්‍රේමේ අමා රස - වෑහෙන මීවිත

මා දෙතොලේ ඇත මට ලංවෙලා

මේ යාමේ....

හෝ හෝ හෝ - හෝ හෝ හෝ - හෝ හෝ හෝ

Selengkapnya dari Greshan Ananda

Lihat semualogo