menu-iconlogo
huatong
huatong
avatar

Wayana sithare ©Nihal

H R ජෝතිපාලhuatong
🌀Nihal.wijesinha.🌀🇱🇰huatong
Lirik
Rekaman
සිරස රස රිසි ගී

වයන්න සිතාරේ වයන්න ඔබේ

සංසාරේ මා දන්නාවූ නාදෙකි එන්නේ

සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ

සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ

වයන්න සිතාරේ වයන්න ඔබේ

සංසාරේ මා දන්නාවූ නාදෙකි එන්නේ

සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ

සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ

සිරස රස රිසි ගී

අපේ ප්‍රේම ගංගාවෙ දිය වැල් සලා

හදේ පුශ්ප උද්‍යානේ පිපි මල් නෙලා

ඔබේ සීත සිතුවිල්ල තව ළංවෙලා

කියා දෙන්න මා ඉන්නේ හසරැල් සලා

වයන්න සිතාරේ වයන්න ඔබේ

සංසාරේ මා දන්නාවූ නාදෙකි එන්නේ

සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ

සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ

සිරස රස රිසි ගී

මමයි අහස ඔබ අහසේ සද රාජිණී

ඔබයි දෝත එම දෝතෙ මා මී පැණි

දුරස් වෙන්න අසමාන හද සෝගිනී

මගෙන් ගීත අහගන්න රස කාමිණී

වයන්න සිතාරේ වයන්න ඔබේ

සංසාරේ මා දන්නාවූ නාදෙකි එන්නේ

සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ

සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ

වයන්න සිතාරේ වයන්න ඔබේ

සංසාරේ මා දන්නාවූ නාදෙකි එන්නේ

සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ

සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ

සිරස රස රිසි ගී

Selengkapnya dari H R ජෝතිපාල

Lihat semualogo