අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ 
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ 
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ. 
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ 
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ 
කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ 
Music 
ඔබෙ දෙපා ළග මගේ තුරුණු හද පිදේ 
හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ 
හහහා හා හා 
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්.. 
ආදරේ ආදරේ මී බඳුන් පිරේ 
ආදරේ ආදරේ මී බඳුන් පිරේ 
Music 
පිපෙන මල් විල් තලේ දියට බර නැතේ 
දෝත දී පිළී ගමී ඔබගෙ ජීවිතේ 
හහහා හා හා 
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්.. 
ආදරේ ආදරේ මී බඳුන් පිරේ 
ආදරේ ආදරේ මී බඳුන් පිරේ 
ආදරේ ආදරේ මී බඳුන් පිරේ 
ආදරේ ආදරේ මී බඳුන් පිරේ