menu-iconlogo
huatong
huatong
avatar

Awa Pemwatha

H. R. Jothipalahuatong
fortisbankhuatong
Lirik
Rekaman
ගායනය​:එච්.ආර්.ජෝතිපාල සුජාතා අත්තනායක

ගී පද​:කරුණාරත්න අබේසේකර​

සංගීතය:​ පී. එල්. ඒ. සෝමපාල

Singer 1, Male

Lion First

ආවා පෙම්වතා යන්නේ

ඇයි ඔයා දෙනුකෝ

පෙම් සිනා... ආදරෙයි කියා

ආවා පෙම්වතා යන්නේ

ඇයි ඔයා දෙනුකෝ

පෙම් සිනා... ආදරෙයි කියා

ආවා......

Lion First

සුළඟක් හමාවී සිසිලක් දැනේවී

සුළඟක් හමාවී සිසිලක් දැනේවී

සුදු හඳ හාමී... සුදු හඳ හාමී...

මට හිනැහෙවී... මට හිනැහෙවී...

ඔබගේ තොල් වලා අතරේ හැංගිලා ඉන්නයි

මා සොයා... ඉන්නේ බලා

ආවා.....

Lion First

දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා

දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා

ඈතින්ම රැඳිලා... ඈතින්ම රැඳිලා...

සැපතක් නොවේවී... සැපතක් නොවේවී...

පායා චන්ද්‍රයා දීලා පෙම් සිනා යාවී

හැංගිලා.... ආදරෙයි කියා

පායා චන්ද්‍රයා දීලා පෙම් සිනා යාවී

හැංගිලා.... ආදරෙයි කියා

ආවා.....

Arranged Lion First

Selengkapnya dari H. R. Jothipala

Lihat semualogo