menu-iconlogo
huatong
huatong
harsha-dhanoshraveen-kanishka-sandawan-ruwinneth-yaaya-math-weeya-ridmatrack-cover-image

Sandawan Ruwin|Neth Yaaya Math Weeya|සඳවන් රුවින්නෙ|ත් යාය මත් වීය|#ridmatrack

Harsha Dhanosh/Raveen Kanishkahuatong
Kanishka.IKhuatong
Lirik
Rekaman
සඟවන් රුවින් සාර ආශා හැඟුම් ගේන

තරුවන් නුවන් බාර නාරී ගමන් තාල

දුටුවන් වශී වූව ශෝභා වතින් කෝල

නෙක මල් පැතුම් හීන සේයා ලදුන් ගේන

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය

දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය

සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය

යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල

ඉඟ සුඟ පා සුරගන රූ වත

උතුරන ආශා රෑ පුරා

රූ වරුනා කළඹන මේ සිත

ඉඟ සුඟ වා වත මලරූබරින්

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය..

දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය..

සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය..

යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල..

රූ නාරියේ ඉදුරන් සිත්තමේ

මා මන කළඹනා

තරු අකාහේ රෑ තරු වාගේ

වත දිදුලනා

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය

දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය

සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය

යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය

දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය

සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය

යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය

දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය

සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය

යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල

Selengkapnya dari Harsha Dhanosh/Raveen Kanishka

Lihat semualogo